Install Keyframe in two minutes
විනාඩි දෙකකින් Keyframe install කරගමු
Keyframe තාම code-sign කරලා නැති නිසා, පළවෙනි වතාවට open කරද්දී macOS සහ Windows වලින් warning එකක් පෙන්නනවා. App එකේ අවුලක් නෙවෙයි. පහළ පියවර ටික කළාම ඉවරයි.
Keyframe isn't code-signed yet, so macOS and Windows show a warning the first time you open it. Nothing is wrong with the app. Follow the steps below and you're done. Signed versions are coming soon, and these warnings will go away.
64-bit (x64) Windows PC එකක් ඕනේ.
Needs a 64-bit (x64) Windows PC.
- 1
Browser එක block කළොත් download එක Keep කරන්න
Keep the download if your browser blocks it
Edge හෝ Chrome එක
Keyframe-Setupfile එක “unsafe” හෝ “not commonly downloaded” කියලා block කරන්න පුළුවන්. එහෙම වුණොත් පහළ විදියට keep කරන්න. Block වුණේ නැත්නම් 2 වෙනි පියවරට යන්න.Edge or Chrome may flag the
Keyframe-Setupfile as unsafe or not commonly downloaded. If that happens, keep it as shown below. If it doesn't, skip to step 2.If you see / මේ message එක ආවොත්
Microsoft Edge
Microsoft Edge
1උඩ දකුණු පැත්තේ Downloads panel එක open කරන්න. Keyframe file එක ළඟ තියෙන … (තිත් තුන) click කරලා Keep තෝරන්න.
Open the Downloads panel at the top right. Click the … (three dots) next to the Keyframe file and choose Keep.
2Show more click කරලා, ඊට පස්සේ Keep anyway click කරන්න.
Click Show more, then Keep anyway.
If you see / මේ message එක ආවොත්
Google Chrome
Google Chrome
1Downloads list එකේ Keyframe file එක ළඟ ආපු warning එකේ Keep click කරන්න. (පේන්නේ නැත්නම් … click කරලා Keep තෝරන්න.)
In the downloads list, click Keep on the warning next to the Keyframe file. (If you don't see it, click … and choose Keep.)
- 2
Installer එක run කරන්න
Run the installer
Downloads folder එකේ
Keyframe-Setup.exefile එක double-click කරන්න. Installer එකේ පියවර ඉවර වෙනකම් ඉස්සරහට යන්න.Double-click the
Keyframe-Setup.exefile in your Downloads folder, then follow the installer until it finishes.If you see / මේ message එක ආවොත්
“Windows protected your PC” කියලා ආවොත් (SmartScreen)
“Windows protected your PC” (SmartScreen)
1Warning එකේ More info click කරන්න.
Click More info on the warning.
2දැන් පේන Run anyway button එක click කරන්න.
Now click the Run anyway button that appears.
Run anyway button එක මුලින් පේන්නේ නැහැ. මුලින්ම More info click කරන්න ඕනේ.
The Run anyway button is hidden until you click More info.
If you see / මේ message එක ආවොත්
Windows Security (Defender) file එක අයින් කළා නම්, නැත්නම් installer එක නැතිවුණා නම්
Windows Security (Defender) quarantined or deleted the installer
1Start menu එකෙන් Windows Security open කරන්න.
Open Windows Security from the Start menu.
2Virus & threat protection → Protection history යන්න.
Go to Virus & threat protection → Protection history.
3Keyframe ගැන item එක click කරලා Actions → Allow on device (නැත්නම් Restore) තෝරන්න.
Click the Keyframe item, then Actions → Allow on device (or Restore).
4Installer එක ආයෙත් run කරන්න. File එක නැත්නම් ආයෙත් download කරන්න.
Run the installer again. If the file is gone, download it again.
- 3
Keyframe open කරන්න
Launch Keyframe
Start menu එකෙන් (නැත්නම් desktop shortcut එකෙන්) Keyframe open කරන්න.
Open Keyframe from the Start menu or the desktop shortcut.
- 4
පළවෙනි launch එකේදී model එකක් download වෙනවා
The first launch downloads a model
Keyframe පළවෙනි වතාවට open කරද්දී, caption timing හරියටම හදන model එක (ආසන්න වශයෙන් 1.5 GB) එක පාරක් download වෙනවා. ඒක ඉවර වෙනකම් internet on තියාගන්න. ඊට පස්සේ ආයෙත් download කරන්න ඕනේ නැහැ.
On first launch Keyframe downloads the accurate caption-timing model (about 1.5 GB), one time only. Keep your internet on until it finishes. You won't need to download it again.
Need the installer? Releases on GitHub
Troubleshooting
Still stuck?
තාම හරි ගියේ නැත්නම්, GitHub එකේ issue එකක් දාන්න. අපි බලලා කියන්නම්.
Open an issue on GitHub and we will help.
මේ warning එක ඇයි එන්නේ?Why do I see this warning?
Keyframe තාම Apple සහ Microsoft වල code-signing certificate නැතුව තමයි තියෙන්නේ. ඒ නිසා දෙගොල්ලොම "අදුරන්නේ නැති app එකක්" කියලා අවවාද කරනවා. App එකේ source code එක GitHub එකේ ඕනෑම කෙනෙකුට බලන්න පුළුවන්. Signed version එකක් ඉක්මනින් එනවා, එතකොට මේ warning නැති වෙනවා.Keyframe doesn't have Apple and Microsoft code-signing certificates yet, so both systems warn about an unrecognised app. The source code is public on GitHub. Signed versions are coming soon and will remove these warnings.
Mac එකේ “Open Anyway” button එක පේන්නේ නැහැI can't find “Open Anyway” on my Mac
මුලින් Keyframe එක open කරන්න උත්සාහ කරන්න ඕනේ. ඊට පස්සේ System Settings → Privacy & Security එකේ පහළටම scroll කරන්න. Button එක පේන්නේ ඒ උත්සාහයෙන් පස්සේ විතරයි, ඒ නිසා පේන්නේ නැත්නම් Keyframe ආයෙත් open කරලා බලන්න.You have to try opening Keyframe first. Then scroll to the very bottom of System Settings → Privacy & Security. The button only shows up after that attempt, so if it is missing, open Keyframe again.
මගේ Mac එක Intel. වැඩ කරයිද?My Mac is an Intel Mac. Will it work?
නැහැ. macOS version එක Apple Silicon (M1 හෝ ඊට අලුත්) Mac වලට විතරයි. ඔයාගේ Mac එක මොකක්ද බලන්න Apple menu → About This Mac යන්න. “Chip” එකේ Apple M1, M2 වගේ දෙයක් තියෙනවා නම් ඔයාට use කරන්න පුළුවන්.No. The macOS build is for Apple Silicon (M1 or newer) only. To check, open Apple menu → About This Mac. If “Chip” says Apple M1, M2 or similar, you are good.
Windows වල “Run anyway” button එක නෑThere is no “Run anyway” button on Windows
මුලින් “More info” click කරන්න, එතකොට Run anyway පේනවා. ඒත් නැත්නම් Windows 11 වල Smart App Control on වෙලා ඇති. Settings → Privacy & security → Windows Security → App & browser control → Smart App Control settings එකෙන් Off කරන්න. සමහර Windows version වල ඒක ආයෙත් On කරන්න බැරි වෙන්න පුළුවන්, ඒ නිසා ඒක ඔයාගේ තීරණය.Click “More info” first and Run anyway will appear. If it still does not, Smart App Control on Windows 11 may be blocking unsigned apps. You can turn it off under Settings → Privacy & security → Windows Security → App & browser control → Smart App Control settings. On some Windows versions it cannot be turned back on later, so that is your call.
Installer එක download වුණාම නැතිවුණාThe installer disappeared after downloading
Windows Security (Defender) එකෙන් quarantine කරලා ඇති. Windows Security → Virus & threat protection → Protection history යන්න. Keyframe item එක click කරලා Actions → Allow on device (නැත්නම් Restore) තෝරන්න. ඊට පස්සේ ආයෙත් run කරන්න.Defender probably quarantined it. Open Windows Security → Virus & threat protection → Protection history, click the Keyframe item, then Actions → Allow on device (or Restore). Run the installer again.
පළවෙනි launch එකේ model download එක හිරවෙලා / fail වෙනවාThe model download on first launch is stuck or fails
Internet connection එක check කරන්න, ඒ වගේම disk එකේ GB කිහිපයක් free space තියෙනවද බලන්න. ඊට පස්සේ Keyframe close කරලා ආයෙත් open කරන්න. Model එක (ආසන්න වශයෙන් 1.5 GB) download වෙන්නේ එක පාරයි.Check your internet connection and that you have a few GB of free disk space, then close and reopen Keyframe. The model (about 1.5 GB) only downloads once.